මහල් නිවසේ සැරිසරන අවතාරය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

මහල් නිවසේ සැරිසරන අවතාරය

මහල් නිවසේ සැරිසරන අවතාරය

වරුන් සහ ආර්යා දෙන්නා විවාහ වෙලා ඉන්නේ. මේ දෙන්නා ෆ්ලැට් එකක පදිංචියට යනවා. ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට මේ ෆ්ලැට් එකේ අමුතු අමුතු දේවල් වෙනවා කියලා ආර්යාට තේරෙනවා.



වරුන්ට කිව්වට එයා මේ දේවල් ගනන් ගන්නේ නෑ. ඉතින් ආර්යා, වරුන්ට හොරෙන් ප්‍රොෆෙසර් කෙනෙක් හම්බෙන්න යනවා. එයා කියනවා ඒ ගෙදර අවතාරයක් ඉන්නවා කියලා.



ඉතින් කව්ද මේ අවතාරේ? ඇයි මෙයාලා පස්සෙන් එන්නේ? වරුන්ගේ අතීතයේ වෙච්ච දේවල් එක්ක මේ අවතාරේ සම්බන්ධ වෙන්නේ කොහොමද?

views

349 Views

Comments

arrow-up