MAR
20
පාසල් විෂය නිර්දේශ යාවත්කාලීන කෙරේ

කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ (19) පැවති උත්සවයකට එක්වෙමින්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විෂය නිර්දේශය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේය.
මේ මස 30 වනදා සිට සෑම පාසලකම එක ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි කථනය විෂයයක් ලෙස දීප්ව්‍යාප්තව ආරම්භ කරන බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
327 Views
Comments