OCT
06
අරජුන ගම්පහින් ඉල්ලා අස්වෙයි

අරජුන රණතුංග ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
රුවන් විජයවර්ධන මහතා පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත්වීම ඊට හේතුවයි.
පක්ෂ නියෝජ්‍ය නායකයා දිස්ත්‍රික්කයේ තම නායකත්වයට පහලින් සිටීම සුදුසු නොවන බවයි අරජුන රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
94 Views
Comments