ඇඳිරි නීති ප්‍රදේශවල කඩ සහ ෆාමසි හෙට යළි වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

ඇඳිරි නීති ප්‍රදේශවල කඩ සහ ෆාමසි හෙට යළි වැසේ

ඇඳිරි නීති ප්‍රදේශවල කඩ සහ ෆාමසි හෙට යළි වැසේ

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල විවෘතව තබා ඇති ෆාමසි සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථාන හෙට (අඟහරුවාදා) සිට බ්‍රහස්පතින්දා දක්වා යළිත් වසා තැබීමට තීරණය අර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පසුගියදා එම මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කෙරුණා.

 

views

772 Views

Comments

arrow-up