APR
30
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 660ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 660 ක් දක්වා ඉහළ ගියා
මේ වන විට අද (30) දිනය තුල කොරෝනා රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
624 Views
Comments