අගුලනනේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

අගුලනනේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

අගුලනනේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ - ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ අගුලාන මංසන්ධියේ පිහිටි මහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇති වී තිබෙනවා. රසායනික ද්‍රව්‍ය ගබඩාවක මෙම ගින්නක් අද අලුයම හටගෙන තිබෙන්නේ.

 


ගින්න නිවීම සඳහා ගිනි නිවීම් ඒකකවලින් ගිනි නිවීම් රථ 15 ක්  පමන යොදා ගෙන තිබෙනවා .

 

 

ගින්න ඇතිවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් රැදී සිටියේ දැයි තවමත් තහවුරු කර ගෙන නැහැ. සිදුවූ හානියද ඇස්තමේන්තු කර නොමැති බව පොලීසිය පැවසුවා. 

 


ගින්නට හේතුව තහවුරු කර ගැනීම සදහා විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

views

594 Views

Comments

arrow-up