MAR
16
BREAKING : තවත් 6ක් - කොරෝනා ආසාදිතයන් ගණන 28 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසධිතවූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක් වනු ඇති.
645 Views
Comments