පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
03

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව  යේ (02) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත.

 

පාර්ලිමේන්තු මැතිවරණ දිනය – අප්‍රේල් 25

 

නාමයෝජනා කැඳවීම – මාර්තු 12 දා සිට 19 දා දක්වා

 

නව පාර්ලිමේන්තුව කැඳවීම – මැයි 14 දා 

 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවෙ වසර 4 හමාරක කාලයක් සම්පූර්ණ විය යුතුව තිබුණි. ඒ අනුව එම කාලසීමාව සම්පූර්ණ වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

 

views

813 Views

Comments

arrow-up