JAN
02
තවත් ගම්මාන දෙකක් හුදකලා කරයි

වීරකැටියේ තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පනවා තිබෙනවා.
අද පෙරවරුවේ සිට මෙලෙස සංචරණ සීමා පණවා ඇත්තේ යක්ගස්මුල්ල හා මුල්ලේගොඩ යන ප්‍රදේශ දෙකටයි.
එම ප්‍රදේශවල සිදුකළ අහමු ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මඟින් නව ආසාදිතයින් 17දෙනෙකු හදුනා ගැනුණා.
765 Views
Comments