අද 487 ක් සුවය ලබද්දී තවත් නව ආසාදිතයින් 343 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

අද 487 ක් සුවය ලබද්දී තවත් නව ආසාදිතයින් 343 ක්

අද 487 ක් සුවය ලබද්දී තවත් නව ආසාදිතයින් 343 ක්

අද දිනයේ තවත් කොවිඩ් වෛරස් ආසාදිතයින් 343ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා පවසනවා.

 

කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 487 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,746 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 6,936 ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 51,937 ක්. දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 255 ක්.

views

807 Views

Comments

arrow-up