මෙරටදී සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 54 ක් දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
10

මෙරටදී සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 54 ක් දක්වා ඉහළට

මෙරටදී සුවය ලැබූ  කොරෝනා ආසාදිතයින් ගණන 54 ක් දක්වා ඉහළට

කෝවිඞ් 19  හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු සුවය ලබා අද (10) රෝහලෙන් පිටව ගියා.

 

ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 54 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 

 


මේ අතර, අද පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත බවට කිසිදු පුද්ගලයෙකු වාර්තා වී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ.

 

 

views

685 Views

Comments

arrow-up