පිළිකා රෝහලේ නම විකුණා කරන කෝටි 14ක වංචාවක් ගැන හෙළිදරව්වක්!

අපේක්ෂා රොහලට විකිරණ යන්ත්‍ර මිලදි ගැනිමට යැයි කියමින් මුදල් එකතු කරන බවට සදහන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතා විසින් ඔහුගේ Facebook පිටුවේ තැබූ සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්...
ජනපති තුමනි,මහරගම අපේක්ෂා රොහලට විකිරණ යන්ත්‍ර මිලදි ගැනිමට යැයි කියමින් මුදල් එකතු කිරිමේ ජාවාරමක් පවති.මේ වනවිටත් රැපියල් කෝටි 14ක් පමන එකතු වි ඇති බවට ආරංචි ලැබේ .
මෙම මුදල් ගැනිමේදි Apeksha hospital account කියා පැවසුවද එය එම ගිනුමට බැර නොවේ. මේ වංචාව පිලිබඳ මා මහරගම හා මිරිහාන පොලිසි දැනුවත් කර ඇත. එහෙත් තවම කිසිදු පරික්ෂණයක් කර නැත.
මෙම මුදල් යන්නේ කොහෙද ? යන්න පිලිබඳ වහාම පරික්ෂණයක් කරන ලෙස ගෞරවනේ ඉල්ලා සිටිමි . ඔබතුමාට සහ ආරක්ෂක ලේකම් තුමාට ලිපි මගින් මෙය දන්වා සිටිමි.
What happened to 120 million already collected ? Mr. President it is upto you./ Please Share this post until Justice is done to innocent Donors.
737 Views
Comments