DEC
16
MR. UNIVERSE NOBLE KING 2019 කිරුළත් ශ්‍රී ලංකාවට

පිලිපීනයේ පැවති MR. UNIVERSE NOBLE KING 2019 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිලූක රාජපක්ෂ සමත් වී තිබෙනවා.
ලොව පුරා තරඟකරුවන් 21ක් අභිබවමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබෙනවා.
Mr. World Noble King ලෙස FIL/USA නියෝජනය කළ Trevor Goldman දිනා ගත්තා.
Mr International Noble King කිරුළ ජපානටත්, Mr Friendship King කිරුළ මෙක්සිකෝවටත් හිමිවුණා
716 Views
Comments