ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සහ උපකාරක පංති වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සහ උපකාරක පංති වසා දැමේ

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සහ උපකාරක පංති  වසා දැමේ

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.

 

ඒ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර තිබේ.

 

views

945 Views

Comments

arrow-up