හොරිකඩයන් සමග දේශපාලනය කිරීමට ජනතාව හරක් නොවේ - චමීර
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

හොරිකඩයන් සමග දේශපාලනය කිරීමට ජනතාව හරක් නොවේ - චමීර

හොරිකඩයන් සමග දේශපාලනය කිරීමට ජනතාව හරක් නොවේ - චමීර

 එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වක්‍රමසිංහ  මහතා වහාම ඉවත් විය යුතු බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසනවා.

 

 

ඊයෙ රනිල් වික්‍රමසිංහ මහතා මහා සංඝරත්නයේ ආශීර්වාද සමග තරුණ ප්‍රඡාව එකතු කරගෙන මහ මැතිවරණයට ඉදිරිපත් කළ විය යුතු බවට සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස චමීර පෙරේරා මෙම අදහස් පළ කළා.

 

 

 

මහා සංඝරත්නය /තරුණ ප්‍රඡාව ඇතුළු සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ පසු පක්ෂය සමග එකතු වෙන බව චමීර පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

 

 

 

හොරිකඩයන් සමග දේශපාලනය කිරීමට ජනතාව හරක් නොවන බැවින් නායකත්වය වෙනස් විය යුතු බවද ඔහු  ප්‍රකාශ කලා. ඔහු වැඩිදුරටත් පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ එන්ජිම වෙනස් කල යුතු බවයි.

views

786 Views

Comments

arrow-up