කොළඹ පෞද්ගලික බැංකුවක සේවකයෙකුටත් කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

කොළඹ පෞද්ගලික බැංකුවක සේවකයෙකුටත් කොරෝනා

කොළඹ පෞද්ගලික බැංකුවක සේවකයෙකුටත් කොරෝනා

කොළඹ මැරීන් ඩ්‍රයිව් හි පිහිටා තිබෙන NDB බැංකුවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට Covid-19 අසාදනය වී තිබෙනවා.

මේ පිළිබඳව සිය නිල ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් නිකුත් කරමින් NDB බැංකුව මේ පිළිබඳව සනාථ කර තිබෙනවා.
අදාළ පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන්.

මේ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබෙනවා.

බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්

 

 

views

840 Views

Comments

arrow-up