“ද්විත්ව පුරවැසියන් බොහෝ රටවල රාජ්‍ය පාලනයට යොදා ගන්නේ නෑ “- බැසිල්ගේ පැමිණීම ගැන විමල් කී කතාව මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

“ද්විත්ව පුරවැසියන් බොහෝ රටවල රාජ්‍ය පාලනයට යොදා ගන්නේ නෑ “- බැසිල්ගේ පැමිණීම ගැන විමල් කී කතාව මෙන්න

“ද්විත්ව පුරවැසියන් බොහෝ රටවල රාජ්‍ය පාලනයට යොදා ගන්නේ නෑ “- බැසිල්ගේ පැමිණීම ගැන විමල් කී කතාව මෙන්න

බොහෝ රටවල ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් රාජ්‍ය පාලන ක්‍රියාදාමයට සම්බන්ධකර නොගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

 


ඔහු මේ බව සඳහන් කළේ කොරතොට – තුන්අදහේන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ගැටළුවකට පිළිතුරු දෙමින් .

 


එහිදී අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාට නැවත පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවයි

 

views

958 Views

Comments

arrow-up