වායු දූෂණය 70% කින් පහතට - රට වටා ශ්‍රී පාදය දිස් වන හැටි මෙන්න (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
23

වායු දූෂණය 70% කින් පහතට - රට වටා ශ්‍රී පාදය දිස් වන හැටි මෙන්න (PHOTOS)

වායු දූෂණය 70% කින් පහතට - රට වටා ශ්‍රී පාදය දිස් වන හැටි මෙන්න (PHOTOS)

කොළඹ නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල වායු දූෂණය 70% කින් පහත වැටී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සදහන් කරනවා.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ කොළඹ වායු දූෂණය 70% කින් පහත වැටී ඇති අතර අනෙකුත් ප්‍රදේශවල වායු දූෂණය ද 50% කින් පමණ අඩුවී ඇති බවයි.

 

අවම වාහන සංචලනය සහ රටේ කාර්මික ක්‍රියාකාරකම් මන්දගාමී වීම වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ප්‍රධාන හේතුව ලෙස දක්වා තිබෙනවා.

 

මේ හේතුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ශ්‍රී පාදස්ථානය දර්ශනය වන බවයි බොහෝදෙනෙක් සමාජමාධ්‍ය ඔස්සේ පෙන්වාදී තිබුණේ.

 

උස් ගොඩනැගිලිවලට ශ්‍රී පාදස්ථානය දර්ශනය වූ අයුරුයි මේ....

 

කොළඹ 7 ප්‍රදේශයේ -

 

බම්බලපිටිය - pic Dasun Hettiarachchi 

 

බොරැල්ල - pic : Madhavi Balawardane

 

 

දෙහිවල - pic ; Sarä Jeyakody

 

දෙහිවල - pic : Ashfak Ihsan 

 

රත්මලාන - pic : Thilina De Alwis

 

ගල්කිස්ස - pic : Kisaru Samarakoon 

 

 

දෙමටගොඩ - pic : Tharindu Edirisingha 

 

රක්වාන - pic Prasad Susitha

 

 

views

4630 Views

Comments

arrow-up