වේයන්ගොඩටත් පොලිස් ඇඳිරිනීතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

වේයන්ගොඩටත් පොලිස් ඇඳිරිනීතිය

වේයන්ගොඩටත් පොලිස් ඇඳිරිනීතිය

නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

 


එම තීරණය වහාම ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

 

views

982 Views

Comments

arrow-up