NOV
29
හෙට සිට දිවයින පුරා බස් ධාවනය සාමාන්‍ය පරිදි

හෙට (30) සිට දිවයින පුරා බස්රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ පාසල් ආරම්භ කිරීමත් සමග ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා මේ බව පැවසීය.
748 Views
Comments