කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා - UAE

කොරෝනා වෛරසය මැඩලීම සඳහා මෙතෙක් සොයාගත් සාර්ථක ප්‍රතිකාරය තමන් විසින් සොයා ගත්තේ යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය සඳහන් කරයි.
එරට විදේශ කටයුතු ඇමතිවරිය විසින් මේ බව දක්වමින් ටිව්ටර් සටහනක් පල කර තිබේ.
අදාල සොයා ගැනීම සඳහා දැනටමත් පේටන් බලපත්‍රය ද එකී සමාගම ලබාගෙන ඇත.
කොරෝනා වෛරසය ආසාදිත 73 දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රතිකාර අත්හදා බලා ඇති අතර එම රෝගීන් සියලු දෙනාම පූර්ණ වශයෙන් සුව වී ඇති බවද සඳහන්ය.
BREAKING: A UAE research institute has developed a breakthrough treatment for COVID-19 which could be a game-changer in the global fight against the virus. 1/5
— هند مانع العتيبة Hend Al Otaiba (@hend_mana) May 1, 2020
1776 Views
Comments