OCT
24
තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් - අද(24) මේවන තෙක් 368ක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 92දෙනෙකු හදුනාගෙන ඇත.
ඔවුන් සියලුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
689 Views
Comments