අගමැති අද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබේනවා.
අග්‍රාමාත්‍යවරයා, මුදල්, ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙසත් පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන්නා .
මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද පෙරවරුවේ වැඩ භාරගැනීමට නියමිතයි .
දිනේෂ් ගුණවර්ධන මහතා ,විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේ ය.
733 Views
Comments