NOV
18
නව ජනපතිගේ නිල ධජය සුදු නෙළුම් මලක් වුණේ ඇයි

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ධජය හඳුන්වා දී තිබෙනවා.
පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල ප්‍රධාන තේමාව ලෙස උපයෝගී කරගෙන ඇති බවයි එහින් පෙන්වා දෙන්නේ.
තවදුරටත්, ඉන් පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිඹිඹු කරන බවද පෙන්වා දෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ.
1413 Views
Comments