NOV
14
තවත් මරණ 4ක් - මෙරට කොරෝනා මරණ 40ක් වෙයි

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා මරණ 40ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
934 Views
Comments