අගමැති පක්ෂ නායකයින් කැඳවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

අගමැති පක්ෂ නායකයින් කැඳවයි

අගමැති පක්ෂ නායකයින් කැඳවයි

පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින්ට හෙ⁣ට (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවීමක් කර තිබේ.

views

930 Views

Comments

arrow-up