කොරෝනා ගැන දැනුම් දෙන්න 117 අමතන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

කොරෝනා ගැන දැනුම් දෙන්න 117 අමතන්න

කොරෝනා ගැන දැනුම් දෙන්න 117 අමතන්න

කොරෝනා වෛරසය වසංගත තත්ත්වය පිළිබඳව යම් විමසිමක් හෝ දැනුම් දිමක් සිදුකිරිමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා 117 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිමේ අවස්ථාවක් ලබා දි තිබෙනවා.

 

ඒ අනුව අද රාත්‍රී 8.00න් පසුව එය විවෘතව තැබෙන බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කරයි.

views

596 Views

Comments

arrow-up