කොවිඩ් ආසාදිතව සිටි 344 දෙනෙකු සුවය ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

කොවිඩ් ආසාදිතව සිටි 344 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි 344 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් 19 වෛරසය ආසාදනයව සිටි රෝගීන් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගියා.

 

මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 6933ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ ගණන 27,877ක්.

 

 

 

views

513 Views

Comments

arrow-up