ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ෆාමසි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් විවෘත කිරීමට දින වෙන් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ෆාමසි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් විවෘත කිරීමට දින වෙන් කරයි

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ෆාමසි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් විවෘත කිරීමට දින වෙන් කරයි

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක, නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ෆාමසි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් සදුදා සහ බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට රාත්‍රී 10 තෙක් විවෘතව තැබීමට අවසර ලබාදී තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘත තැබෙන බවද සඳහන් කරනු  ඔහු සදහන් කළා.

 

 

views

807 Views

Comments

arrow-up