ශ්‍රී ලංකා ගුගල් සිතියමේ පෙන්වන “CHINA”
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
10

ශ්‍රී ලංකා ගුගල් සිතියමේ පෙන්වන “CHINA”

ශ්‍රී ලංකා ගුගල් සිතියමේ පෙන්වන “CHINA”

ශ්‍රී ලංකා ගුගල් සිතියමේ “CHINA” යනුවෙන් සදහන් ව ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

 

මෙලෙස CHINA යනුවන් ඉහළ අහසේ සිට් නිරීක්ෂණය වන පරිදි ගොඩනගා ඇත්තේ හම්බන්තොට, මිරිජ්ජවිල – සුරියවැව ප්‍රදේශයේ පිහිටා ඇති චීන ශ්‍රී ලංකා වරාය සේවා ආයතනය බවයි හෙළිව ඇත්තේ.

 

එම ප්‍රදේශය නිරීක්ෂණය කළ හැකි ගුගල් යෙදවුම : Link to Google Map: https://t.co/N7DMqXhLUb

 

views

933 Views

Comments

arrow-up