යුධ හමුදාපතිට තවත් වගකීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
31

යුධ හමුදාපතිට තවත් වගකීමක්

යුධ හමුදාපතිට තවත් වගකීමක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ වැඩ බැලීම සඳහා යුධ හමුදාපති ලුතිනන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා.

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පත්වීම සිදුකර ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කලේ.

 


ඒ අනුව හෙට (01) සිට යුධ හමුදාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ කටයුතු ආරම්භ කරනු ඇති.

 


ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද සිය ධුරයෙන් විශ්‍රාම යනු ලැබුවා.

 

views

668 Views

Comments

arrow-up