අලියාට පිටු පෑ සාමාජිකයින් පක්ෂයෙන් නෙරපන්න යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
27

අලියාට පිටු පෑ සාමාජිකයින් පක්ෂයෙන් නෙරපන්න යයි

අලියාට පිටු පෑ සාමාජිකයින් පක්ෂයෙන් නෙරපන්න යයි

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිඛේ.

 

පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

 

 

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් මහ මැතිවරණයට වෙනත් පක්ෂයක් යටතේ නාම යෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගෙන් නිදහසට කරුණු විමසා මේ වන විටත් ලිපි යොමු කර ඇති බවයි පක්ෂ මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

 

ඒ අනුව අදාල සාමාජිකයින් විසින් ලිඛිතව යොමු කරන කරුණු දැක්වීම් අභියාචනා සියල්ල ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි මහලේඛම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 

අර්ජුන සුජීව සේනසිංහ


ලෙනාඩ් කරුණාරත්න


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර


ආචාර්ය හර්ෂ ද සිල්වා


එස්.එම්. මරික්කාර්


එම්. මුජිබුර් රහුමාන්


අජනත් නිරෝෂන් පාදුක්ක


එම්. ජයන්ත සිල්වා


අජිත් කුමාර මාන්නම්පෙරුම


නයාල් හසිත විජේසිංහ


යූ. ජෝශප් පෙරේරා


චන්ද්‍රසෝම සරණලාල්


රෝසි ප්‍රනාන්දු


හර්ෂන රාජකරුණා


කාවින්ද ජයවර්ධන


එඩ්වඩ් ගුණසේකර


රංජන් රාමනායක


ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා


අජිත් පී. පෙරේරා


ඉෆ්තිකාර් ජමීල් මරික්කාර්


ජගත් ප්‍රේමලාල්


පී.ඩී. අබේරත්න


ආර්.පී. සමරනායක


පී.එම්. සමන්ත අරුණකුමාර


එච්.එච්. සම්පත් සංජීව


ලකී ජයවර්ධන


ලක්ෂ්මන් කිරිඇල්ල


පද්මලාල් ද අල්විස්


ඒ.එච්.එම්. හලීල්


රංජිත් අලුවිහාරේ


වසන්ත අලුවිහාරේ


රෝහිණී විජේරත්න


කපිල නන්දන නාකාන්දල


හිරන්‍යා හේරත් රණවීර


ජයලත් බණ්ඩාර


අශෝක ප්‍රියන්ත


එම්.එම්. හුසේන් කියාස්


ජයන්ත ජයවීර


ඩෙනට් පනියන්දූවගේ


විජයපාල හෙට්ටිආරච්චි


අජිත් රෝහණ


බන්දුල ප්‍රියන්ත බණ්ඩාරනායක


ලයනල් චන්ද්‍රවංශ


හෙක්ටර් අප්පුහාමි


සිසිර කුමාර


නිරෝෂන් ප්‍රියන්ත පෙරේරා


ජෙයානන්දු සිං කෝකිලනාත් සිං


පී. සහිදු රෝහණ බණ්ඩාර විජේසුන්දර


ආර්.ඩබ්ලිව්. ධර්මදාස


සුරංග රත්නායක


අනිල් රත්නායක


පී. හැරිසන්


චන්දිම ගමගේ


චන්ද්‍රානි බණ්ඩාර


එස්.එච්.එම්. අංසාර්


එම්.එම්. ඩොනල්ඩ්


සිඩ්නි ජයරත්න


ආර්.එම්.රත්නායක


රවීන්ද්‍ර සමරවීර


චමින්ද ජයසේකර


බන්දුල ලාල් බණ්ඩාරිගොඩ


ගයන්ත කරුණාතිලක


මංගල සමරවීර


බුද්ධික පතිරණ

එස්. තෙන්නකෝන් නිලමේ


ටී.වී.කේ. ගාමිණී


දිලීප් වෙදආරච්චි


එස්.ඒ. සුජීවා


සජිත් ප්‍රේමදාස


වී. පිරභාකරන්


වී.ඒ. කරුණාදාස


අරුණ සිරිසේන


ඉම්රාන් මහරුෆ්


චන්ද්‍රදාස ගලප්පත්ති


ඉදුනිල් තුෂාර අමරසේන


ජේ.සී. අලවතුවල


නලීන් බණ්ඩාර ජයමහා


අශෝක් රංජන් අබේසිංහ


ප්‍රීති මොහොන් පෙරේරා


එම්.එම්. උපාලි සේනාරත්න


වඩිවේල් සුරේශ්


ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන


හරින්ද්‍ර ධර්මදාස


හර්වින් සම්පත් ජයසූරිය


ජේ. එම්. ආනන්ද කුමාරසිරි


තුසිතා විජේමාන්න


සුජිත් සංජය


කබීර් හෂීම්


ලක්ෂ්මන් දිසානායක


සුරේෂ් සංජීව


සරත් චන්ද්‍ර රාමනායක


ඒ. ඒ. විජේතුංග


ඒ.ඒ. හේෂාන් විජේවිතානගේ


තලතා අතුකෝරල


මයන්ත දිසානායක


හරීන් ප්‍රනාන්දු


ඉරාන් වික්‍රමරත්න


රංජිත් මද්දුම බණ්ඩාර

views

817 Views

Comments

arrow-up