ශානි සීඅයිඩීයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
23

ශානි සීඅයිඩීයට

ශානි සීඅයිඩීයට

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

 


පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇත.

 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම් දීමක් අනුව ශානි අබේසේකර මහතා අද දිනයේ මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි.

 


දුරකථන ඇමතුම් පිළිබඳව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට මෙලෙස කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තීරණය කර තිබේ

 

views

635 Views

Comments

arrow-up