ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

 

ඒ අදාළ තානාපති කාර්යාලයේ පැහැර ගැනීමකට ලක් වූ බව කියන නිලධාරිනිය පොලිසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසමින්.

views

711 Views

Comments

arrow-up