ඊයේ වාර්තා වූ රෝගයෙන් 16 දෙනා ගැන තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
11

ඊයේ වාර්තා වූ රෝගයෙන් 16 දෙනා ගැන තොරතුරු

ඊයේ වාර්තා වූ රෝගයෙන් 16 දෙනා ගැන තොරතුරු

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 863 දෙනෙක් වාර්තාවී තිබෙනවා. ඊයේ (10) දිනයේදී වාර්තා වූ රෝගීන් 16ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ. 

 


මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 13 දෙනෙක් නාවික හමුදා සෙබළුන් වන අතර එක් පුද්ගලයෙක් නාවික හමුදා සාමාජිකයින්ගේ ආශ්‍රිතයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 


අනෙක් රෝගීන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් දෙදෙනෙක් වනවා.

 

views

762 Views

Comments

arrow-up