SEP
02
20ට 2/3 ඇති - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ යුතු බවත් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.
942 Views
Comments