ඕස්ට්‍රේලියාවේ පදිංචියට එනවාද? සංගා ගෙන් ඇසු ප්‍රශ්නයට දුන්න පිළිතුර

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට හිටපු ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාර පසුගිය 02වනදා විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියා.
පැය 9 පමණ කාලයක් එම ප්‍රකශය ලබා දී ඔහු පිටව ගිය අතර සෑම ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් තුලම ක්‍රීඩකයන් මෙලෙස ගෙන්වීම හා ජාත්‍යන්තරය ඉදිරියේ මෙවැනි ක්‍රියා වලින් අපකීර්කියක් අැතිවීම පිළිබද පිළිකුළක් පැවතියා.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන මෙවැනි Vernon Tissera තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් පළකර තිබුණා.
සංගා ඕස්ට්‍රේලියාවේ පැවති උත්සවයකට සහභාගී වීමට පැමිණි මොහොතක Vernon Tissera ඔහුගෙන් අසා ඇත්තේ “සංගා ඔයා ඕස්ට්‍රේලියාවේ පදිංචියට එන්න කැමති නැද්ද” යනුවෙනි.
ඔහුගේ පිළිතුර අප කාගේත් සිත්තුළ නෙතට කදුලක් වුනන පිළිතුරක්. “නැහැ වර්නන් මම මගේ උපන් රටේ ජිවත් වෙලා ,මගෙන් රටට කරන්න පුළුවන් උපරිමය සේවය කර එහිම මියයනවා ”
829 Views
Comments