AUG
19
මෙරට ක්‍රියාකාරී කොරෝනා ආසාදිතයින් ගණන 131ට බසියි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 5දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2760ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රෝගීන් 131 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
635 Views
Comments