කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටීමෙන් අද (05) අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

 

පරණ ගාලූ පාරේ පානදුර – හොරේතුඩුව – 13 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 

අනතුරින් මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්.

 

අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

views

736 Views

Comments

arrow-up