SEP
01
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 31ක් හඳුනාගැනේ

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 31 දෙනෙකු කොවිඩ්-19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3048ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
අද(31) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 2868ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට ආසාදිතයින් 169 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
764 Views
Comments