ශිෂ්‍යත්ව විභාගය සඳහා ළමුන්ගේ පැමිණීම ඉතා යහපත් මට්ටමක
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

ශිෂ්‍යත්ව විභාගය සඳහා ළමුන්ගේ පැමිණීම ඉතා යහපත් මට්ටමක

ශිෂ්‍යත්ව විභාගය සඳහා ළමුන්ගේ පැමිණීම ඉතා යහපත් මට්ටමක

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මේ වන විට පැවැත්වෙමින් පවතිනවා.

 

අද පෙරවරුවේ විභාගය ආරම්භ වීමට කල්වේලා ඇතිව ළමුන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පැවැතුන අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් සෑම පාසලකම විභාග කටයුතු ආරම්භ කෙරුණා .

 

ආරක්ෂක වැඩපිළිවෙළ ද ඉතා හොඳින් සිදු කෙරුණ බව දක්නට ලැබුණා. 

 

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා.

 

මෙවර ශිෂ්‍යත්ව විභගය සඳහා සිසුන් 331,694 දෙනෙකු අයදුම්කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

 

views

786 Views

Comments

arrow-up