DEC
30
රාජිතට ඇප

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අද (30දා) සිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිමටයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ.
887 Views
Comments