MAR
22
රුධිර පරිත්‍යාගශීලීන්ට මහරගම අපේක්ෂා රෝහලින් ආරාධනයක්

රෝගීන් 1500ක් සිටින මහරගම අපේක්ෂා රෝහලට රුධිරය අවශ්‍යතාවක් පවතින බැවින් පරිත්‍යාගශීලීන් සිටී නම් ඒ සඳහා අවස්ථාව පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක ප්‍රකාශ කළා.
රෝහලේ ලේ බැංකුවට පැමිණ රුධිරය පරිත්‍යාග කළ හැකි බවයි ඔහු කියා සිටියේ
572 Views
Comments