උද්ධමනය සියයට පහට පනි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

උද්ධමනය සියයට පහට පනි

උද්ධමනය සියයට පහට පනි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමන වේගය සියයට 1 කින් වැඩිවිය හැකි අතර සැප්තැම්බර් මාසයේ උද්ධමන අගය 5% දක්වා වැඩි වී තිබේ

 

මූලික වශයෙන් මෙම වැඩිවීමට හේතු වී ඇත්තේ ආහාර මිල ගණන් වල වැඩිවීමයි.

 

රතු ලූනු, සහල්, එළවළු, හිරිපිටිය, අමුමිරිස්, සහ පොල් වල මිල වැඩිවී තිබේ.

කෙසේ වෙතත් මාළු, අල කෙසෙල්, පොල්, දෙහි ,පැපොල් සහ දෙහි වල මිල අඩුවී තිබේ

 

ආහාර නොවන භාණ්ඩ හා සේවා සමූහය තුළ ප්‍රවාහන, සෞඛ්‍යය, ඉන්ධන සහ ගෑස් වල මිල සුළු වශයෙන් අඩුවී ඇත.

views

545 Views

Comments

arrow-up