ගම්පහ රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

ගම්පහ රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

ගම්පහ  රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ බව එම විදුහලට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් දැනුම්දී තිබේ.

අදාල සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලා සේවය කරමින් සිටියසදී වෛරසය ආසාදනය වී ඇත.

ඉන් පසු ඇයට සිදු කල කොරෝනා පරීක්‍ෂණයකින් ආසාදිත බව හෙලිවී තිබේ.

ඒ හේතුවෙන් ඇය ඉගෙනුම ලැබූ විදුහලේ 12 ශ්‍රේණිය සිසුවියන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

 

views

1197 Views

Comments

arrow-up