NOV
07
ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

මෙම පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තුන්වන අවදානම් මට්ටමේදී කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාවෙමින් දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.
මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්.
668 Views
Comments