මහනුවර මනාප මෙන්න...
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

මහනුවර මනාප මෙන්න...

 මහනුවර මනාප මෙන්න...

2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල වලින්  දිලුම් අමුණුගම පෙරමුණ ගෙන තිබෙනවා

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08

 


01.දිලුම් අමුණුගම 171,758


02.මහින්දානන්ද අලුත්ගමගේ 161,471


03.ලොහාන් රත්වත්ත 140,917


04.අනුරාධ ජයරත්න 140,798


05.කෙහෙළිය රඹුක්වැල්ල 110,832


06.වසන්ත යාපා බණ්ඩාර 108,940


07.ගුණතිලක රාජපක්ෂ 49,317


08.උදයන චාමින්ද කිරිඳිගොඩ 39,904

 


සමගි ජන බලවේගය - ආසන 04

 


01.රවුෆ් හකීම් 83,398


02.අබ්දුල් හලීම් 71,063


03.එම්. වේලුකුමාර් 57,445


04.ලක්ෂ්මන් කිරිඇල්ල 52,311

views

735 Views

Comments

arrow-up