MAY
11
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ධූරයේ වෙනසක් ?

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ධූරයේ වෙනසක් සිදුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට අදාළ ධූරයේ කටයුතු කරනු ලබන්නේ භද්‍රානි ජයවර්ධන වන අතර ඇය එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු වන විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ අදාළ ධූරයට පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
784 Views
Comments