ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතරත් ගිවිසුමක් අත්සන් තබයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතරත් ගිවිසුමක් අත්සන් තබයි.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතරත්  ගිවිසුමක් අත්සන් තබයි.

ඕස්ට්‍රේලියානු භූ විද්‍යා ආයතනය සහ ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අතර විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

 

මෙම අත්සන් තැබීම ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ දී සිදුකරනු ලැබූ අතර මේ සඳහා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා සහ එරට ආපදා කටයුතු සම්බන්ධයෙන් වන සහකාර ලේකම් ඉයන් බෙග්ස් එක්ව සිටියා.

 

views

730 Views

Comments

arrow-up