ONLINE ක්‍රමයට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් වන දිනය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
27

ONLINE ක්‍රමයට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් වන දිනය

ONLINE ක්‍රමයට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් වන දිනය

රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් 2019/2020 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ග ගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම 2020 ජුනි මස 02 වනදාන් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරන්නේ රටේ පවතින තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින හෙයින් මෙම තීරණය ගත් බවයි.

 

පැවති වසංගත තත්ත්වය හමුවේ 2019/2020 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ග ගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම සඳහා ලබා දුන් දින කිහිප වරක්ම දීර්ඝ කෙරුණා.

views

629 Views

Comments

arrow-up